In deed they need Help

තාත්තෙ මට බඩගිනියි.......මේ චූටි පුතාලා දෙන්නා එහෙම කියන වෙලාවට... උයලා දෙන්න ගෙදර කිසිම දෙයක් නැති වෙන කොට.. මේ තාත්තට දැනෙන දුක දරාගන්න බෑ ........ඒ වෙලාවට රෑට උයපු හීලි බත් ටිකයි පරිප්පු....ටිකයි කවන්න ගත්තා .....තාත්තගේ ඇස් දෙකෙ කදුළු පුරෝගෙන ... මගේ පුතේ ..මේ බත් ටික කන්න.....දවල්ට මොනවා හරි පුතාලට උයලා දෙන්නම්....කියලා මේ තාත්තා මේ පුංචි උන් දෙන්නගේ බඩ පුරෝනවා .......තියෙන එකම කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන...මේ අනුහස් පුතා පාසලට යවනවා...අනෙක් පුතත් එක්ක කොහේ හරි කුලියක් කරන්න ..මේ තාත්තා යනවා ....එහෙම ගිහිල්ලා මොනවා හරි හම්බ කරගෙන ඇවිත්.. මේ පුංචි උන් දෙන්නගේ බඩ පුරවන්න. මේ තාත්තා ගන්න වෙහෙස ... වචන වලට පෙරළන්න බැහැ .....ඒ තරම්ම දුක් මුසු යි ...හදාගත්තෙ පුංචි නිවස හොඳටම කඩාගෙන වැටිලා ......මේ දිනවල අධික වර්ෂාව නිසා .....පුංචි නිවසේ ඉන්න බැහැ .....තාත්තාගේ උත්සාහයෙන් ..ඒ නිවසට යාබදව තවත් පුංචි පැල්පතක් හදාගත්තා.....ඒ පැල්පත තමයි මේ කෝටු ගහලා තියෙන්නෙ ......හතර වටෙන් හිරිකඩ...එනවා ...මේ දිනවල අධික වර්ෂාව නිසා ....වහලෙත් හොඳටම තෙමෙනවා ...මේ පුංචි පුතාලා යි අම්මා නැහැ ...තාත්තා තමයි මේ දරුවො දෙන්න හදාගන්නේ ...එක් කෙනෙක් 1 වසර අනිත් එක්කෙනා ලබන සැරේ පෙර පාසල් යවන්න තියෙනවා ......අඳින්න ඇඳුමක් නැහැ .....කෑමට බීමට දෙයක් නැහැ ..පෙර වන්න සීට් එකක් නැහැ ..... ඉතාමත් පලුදු වෙච්චි මදුරුදැලක් ..යට මේ දරුවො දෙන්න රෑට රැකවරණය ලබනවා .... වැසිකිළි පහසුකම් නෑ .......ඉන්න කුඩා නිවස කොයිවෙලාවෙ බිමට සමතලා වෙයිද කියලා හිතාගන්නවත් බෑ .........තද සුළඟක් ආවොත් ....ඒ දේ වෙන්න තප්පර ගානක් යන්නේ ...කාගෙවත් පිළිසරණක් නොමැතිව......මේ දරු පැටව් දෙන්නා තාත්තයි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ ...බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පැල්වත්ත පහල ගම් ප්‍රදේශයේ ...........අපි අපේ දරුවෝ මොනතරම් හොඳින් ජීවත් වෙනවා ද ....මොහොතක් හිතන්න ......අම්මා නැති ..මේ අහිංසක දරු පැටව් දෙන්නා ......තාත්තගෙ රැකවරණය ...ඇති ව ......ඉතාමත් දුක් බර ජීවිතයක් ගතකරන මොවුන්ට....පිළිසරණක් වෙන්න ඔබත් කැමති නම් ........මිහි පිට කර ගන්නා වූ මහඟු පුණ්‍ය කටයුත්තක් වෙනවා .......මේ රට බාරගන්න ඉන්න අනාගත දරු පරපුරේ තවත් දරු දෙදෙනෙක් තමයි ....මේ ඔබ දකින්නේ ........ආදරණීය මිනිසුනේ.......මේ අහිංසක තාත්තාගේ දරු දෙදෙනාගෙත් ජීවිතය වෙනුවෙන් පිළිසරණක්. W.M. චන්ද්‍රසිරි පහළවත්ත මාවත ඌව පැල්වත්ත බුත්තල 0768530648

Comments